කොටස් වෙළෙඳපොළ වර්තමානය සහ අනාගතය

වර්තමාන වාතාවරණය තුළ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී නිවැරදිව තීරණ ගත යුතු ආකාරය.

වර්තමානයේ පවතින වාතාවරණය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි නිවැරදිව ආයෝජනය කළ යුතු ආකාරය මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කරනු ලැබේ. නිවැරදි ආයෝජන තීරණ ගත යුතු ආකාරය, ආයෝජකයන් බහුලව සිදු කරන වැරදි, තීරණ ගත යුත්තේ කෙසේද යන කරුණු සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන තැනක් ගනී.

දේශක කපිල පතිරගේ මහතා (අධ්‍යක්ෂ-අලෙවි, ඇක්විටි කොටස් තැරැව්කාර සමාගම) වසර 30 ක අත්දැකීම් සහිත කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සිටින ජ්‍යෙෂ්ඨතම ආයෝජන උපදේශකවරයෙකු වේ.

Online Registration (All fields are required)

Information Regarding Employment

Payment

Click or drag a file to this area to upload.
PDF/JPG/PNG
Click or drag a file to this area to upload.
PDF/JPG/PNG

Bank Details

Bank: Bank of Ceylon

Branch: Corporate Branch

Account No: 9919753

Account Name: Securities and Exchange Commission of Sri Lanka


For more information

Telephone Number: 0112 143 836

Email: nimal@sec.gov.lk

Website: www.sec.gov.lk

Address: Securities and Exchange Commission of Sri Lanka Level 29, East Tower, World Trade Centre, Colombo 01.