SEC පිළිබඳ කෙටියෙන්
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීම සහ ව්‍යවස්ථාව මුලින්ම හඳුන්වාදෙනු ලැබුවේ 1987 අංක 36 දරන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත මගින් වන අතර එය අවලංගු කර 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත මගින් ප්‍රතිස්ථාපනය කර ඇත. More