සුරැකුම්පත් ගණුදෙනු හා සම්බන්ධ පැමිණිළි

සුරැකුම්පත් වෙ‍ෙළඳාම සම්බන්ධ පැමිණිලි ලිඛිතව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව වෙත යොමු කළ යුතුය. සියලුම ලියකියවිලි සහ කරුණු ලිඛිත පැමිණිල්ලට අමුණා තිබිය යුතුය.
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනතට අනුව අවශ්‍ය යැයි සලකන බැවින්, සුරැකුම්පත් සහ විනමය කොමිෂන් සභාවට විමර්ශන සිදු කිරීමට හෝ පරීක්ෂණ පැවැත්වීමට හැකිය.

Sinhala