පැමිණිළි

කොටස් තැරැව්කරුවන් සහ කොටස් වෙළෙඳුන්ට එරෙහි පැමිණිළි
ලයිස්තුගත සමාගම්වලට එරෙහි පැමිණිලි
සුරැකුම්පත් ගණුදෙනු හා සම්බන්ධ පැමිණිළි
වෙළෙඳපොළ අතරමැදි ආයතන සහ ඒකක භාරවලට එරෙහි පැමිණිළි
ආයෝජක පැමිණිළි අයදුම්පත
කොළඹ කොටස් හුවමාරුවට එරෙහි පැමිණිළි

පැමිණිළි
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ පරමාර්ථය වන්නේ එහි මෙහෙවර ප්‍රකාශයේ දක්වා ඇති පරිදි සාධාරණ, කාර්යක්ෂම, ක්‍රමවත් සහ විනිවිදභාවයෙන් යුත් සුරැකුම්පත් වෙළෙඳපොළක් ඇතිකිරීම සහ පවත්වාගෙන යාම ප්‍රවර්ධනය කිරීමයි. මෙම අරමුණු ඉටුකරමින් ආයෝජකයින් ආරක්ෂා කිරීම සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අවසාන වගකීම වේ. සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ ආයෝජකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා, වෙළෙඳපොළ සහභාගිවන්නන්ගේ නුසුදුසු හැසිරීම් සහ අනෙකුත් අක්‍රමිකතා සම්බන්ධයෙන් ආයෝජකයින්ගෙන් ලැබෙන පැමිණිලි සුරැකුම්පත සහ විනිමය කොමිෂන් සභාව සාදරයෙන් පිළිගනී.

සුරැකුම්පත් වෙළඳපොලේ ඇති විය හැකි පහත සඳහන් ගැටළු පරිපාලන කටයුතු සඳහා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් හඳුනාගෙන වර්ගීකරණය කර ඇත:

තුෂාර ජයරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්
Telephone : +9411-2143834
Email : tushara@sec.gov.lk



Sinhala