SEC පනත

ඵලදායී නියාමනය ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ නැංවීම සඳහා පදනම දමයි. එය ප්‍රාග්ධන වෙළෙඳපොළේ කාර්යක්ෂම ක්‍රියාකාරිත්වයට සහය වන අතර එමඟින් ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහාද අවශ්‍ය පදනම ගොඩනඟයි. අපගේ නියාමන පරිසරය සහ සුරැකුම්පත් නීති වෙළෙඳපොළේ අවශ්‍යතාවලට ගැළපෙන සහ ජාත්‍යන්තර හොඳම භාවිතයන් සපුරාලීම සඳහා සකස් කර ඇති බවත් එය සහතික කිරීමට අපි උත්සාහ කරමු.

2021 අංක 19 දරණ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත බාගත කර ගැනීමට
ඉංග්‍රීසි  සිංහල  දෙමළ

1987 අංක 36 දරණ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත බාගත කර ගැනීමට

1987 අංක 36 දරණ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත

පැරනි සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් පනත සහ සංශෝධනයන් ලබා ගැනීම සඳහා පහත ශීර්ෂයන් මත ක්ලික් කරන්න




Sinhala