වර්තමාන වාතාවරණය තුළ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේදී නිවැරදිව තීරණ ගත යුතු ආකාරය.
වර්තමානයේ පවතින වාතාවරණය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළෙහි නිවැරදිව ආයෝජනය කළ යුතු ආකාරය මෙම සම්මන්ත්‍රණයේදී සාකච්ඡා කරනු ලැබේ. නිවැරදි ආයෝජන තීරණ ගත යුතු ආකාරය, ආයෝජකයන් බහුලව සිදු කරන වැරදි, තීරණ ගත යුත්තේ කෙසේද යන කරුණු සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන තැනක් ගනී.
දේශක කපිල පතිරගේ මහතා (අධ්යක්ෂ-අලෙවි, ඇක්විටි කොටස් තැරැව්කාර සමාගම) වසර 30 ක අත්දැකීම් සහිත කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සිටින ජ්‍යෙෂ්ඨතම ආයෝජන උපදේශකවරයෙකු වේ.
Online Registration (All fields are required)
[wpforms id=”6005″]Bank Details
Bank: Bank of Ceylon
Branch: Corporate Branch
Account No: 9919753
Account Name: Securities and Exchange Commission of Sri Lanka
For more information
Telephone Number: 0112 143 836
Email: nimal@sec.gov.lk
Website: www.sec.gov.lk
Address: Securities and Exchange Commission of Sri Lanka Level 29, East Tower, World Trade Centre, Colombo 01.