Programme in Investing – Sinhala

ආයෝජක පාඨමාලාව

පාඨමාලාවේ

මෙම පාඨමාලාව තුළින් දැනට ආයෝජනයෙහි නිරත හා අනාගතයේදී ආයෝජනය කිරීමට අපෙක්ෂාවෙන් සිටින ආයෝජනයන්ට කොටස් ගණුදෙනු කිරීමේදී දැනුවත් ආයෝජන තීරණ ගැනීමට අවශ්‍ය වන්නා වූ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ලාබදීම කෙරෙහි අවධානය යොමු කරනු ඇත.