සාංගමික පාලනයන්

    සංගමික පාලනය පිළිබඳ ආචාරධර්ම

    සමාගමක තරඟකාරිත්වය, වර්ධනය සහ තිරසාරත්වය සඳහා මූලික වශයෙන් යහපත් සාංගමික පාලනයක් තිබීම ඉතා වැදගත් බව ගෝලීය වශයෙන් පිළිගන්නා කරුණකි. සාංගමික යහපාලන පුරුදු සඳහා වූ කැපවීම තුළ උසස් සදාචාරාත්මක වටිනාකම් සහ වගවීම සහිතව තම රාජකාරිය ඉටු කිරීම සම්බන්ධව අධ්‍යක්ෂ මණ්ඩලවල විශාල අවධානයක් යොමු වී ඇත. ශක්තිමත් සාංගමික ආචාර ධර්ම, හොඳ ප්‍රතිපත්ති සහ ක්‍රියා පටිපාටි, ඵලදායී හා කාර්යක්ෂම අධීක්ෂණ පද්ධති යහපත් සාංගමික පාලන පද්ධතියක ප්‍රධාන අවශ්‍යතාවක් ලෙස සැලකේ.

    The SEC as the apex regulator of the Sri Lankan Capital Market is committed to maintain a higher standard of Corporate Governance in order to maintain market integrity. The Institute of Chartered Accountants of Sri Lanka (CA Sri Lanka) has issued Code of Best Practice on Corporate Governance 2023.

    Code of Best Practice on Corporate Governance 2023

Sinhala